fbpx

Tag: Sri Lanka

ශබ්ද පරිපාලනය සරල සිංහලෙන්

Effects සහ Processors අතර වෙනස

ශබ්ද පරිපාලන කටයුතු සඳහා භාවිතා වන මෙවලම් වර්ග දෙකක් තමයි ඉෆෙක්ට්ස් ( effects – කෙටියෙන් කිව්වොත් FX) සහ ප්‍රොසෙසර් කියන්නෙ. මේ දෙවර්ගය බොහෝවිට භාවිතා වෙන්නෙ වෙනස් කාර්‍යයන් සඳහායි. ඒ වගේම මේ දෙවර්ගය සාම්ප්‍රදායිකව mixing console එකකට සම්බන්ධ කරන්නෙත් ආකාර දෙකකටයි. මේ කෙටි ලිපිය වෙන්වන්නෙ ඒ වෙනස්කම් වලට හේතු වන කාරණා සහ මේ උපකරණ වර්ග දෙක භාවිතා කෙරෙන එකිනෙකට වෙනස් අවස්ථා ගැන කතා කරන්නටයි.


December 10, 2018 0

වඩාත් හොඳ Class A ඈම්ප් ද, Class D ඈම්ප් ද?

ඈම්ප් සම්බන්ධව කතා කරද්දී කෙනෙකුට ගැටළුවක් වෙන්න පුළුවන් තැනක් තමයි මේ. වඩාත් හොඳ Class A ඈම්ප් ද, Class D ඈම්ප් ද? නැතිනම් Class A/B හෝ වෙනත් එකක් ද? මේ ලිපිය වෙන්වන්නේ ඒ පැටලිලිසහගත බව මගහැරගනීම සඳහායි.


September 4, 2018 0

Dynamic Processing : පළමු කොටස – Gates

ශබ්ද පරිපාලනයේදී වඩාත්ම වඩාත්ම වැදගත් වන අංග කිහිපයෙන් එකක් ගැන කතා කරන්නයි මේ සූදානම. ඒ තමයි Dynamics, එනම් ධ්වනි තීව්‍රතාවයේ අඩු වැඩි වීම් සහ ඒවා සංගීත නිර්මාණ ආශ්‍රිත විවිධ කාර්යයන් සඳහා පාලනයක් සහිතව උපයෝගී කරගන්නා ආකාරය.


May 14, 2018 0

ශබ්ද පරිපාලනයේ සීතල යුද්ධය – Loudness War

මේ කතාව දශක කිහිපයක් තිස්සේ අන්තර්ජාතික සංගීත ක්ෂේත්‍රයට කරදරයක් වුණු එක්තරා ආකාරයක සීතල යුද්ධයක් වැනි සංසිද්ධියක් ගැනයි. බොහෝ කලක් තිස්සේ ශබ්ද පරිපාලන ක්ෂේත්‍රයේ ඇතිවුණු විවිධ ප්‍රවණතා සහ මිත්‍යා මත නිසා පටිගත කරන ගීත වල ධ්වනි තීව්‍රතාව (Loudness) අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට ශබ්ද පරිපාලන ශිල්පීන් පෙළඹීම හරහා ගීතවල ගුණාත්මක භාවයේ ඇති වූ කඩාවැටීම Loudness War ලෙස හැඳින්වෙනවා.


April 23, 2018 0