
Effects සහ Processors අතර වෙනස
ශබ්ද පරිපාලන කටයුතු සඳහා භාවිතා වන මෙවලම් වර්ග දෙකක් තමයි ඉෆෙක්ට්ස් ( effects – කෙටියෙන් කිව්වොත් FX) සහ ප්‍රොසෙසර් කියන්නෙ. මේ දෙවර්ගය බොහෝවිට භාවිතා වෙන්නෙ වෙනස් කාර්යයන් සඳහායි. ඒ වගේම මේ දෙවර්ගය සාම්ප්‍රදායිකව mixing console එකකට සම්බන්ධ කරන්නෙත් ආකාර දෙකකටයි. මේ කෙටි ලිපිය වෙන්වන්නෙ ඒ වෙනස්කම් වලට හේතු වන කාරණා සහ මේ උපකරණ වර්ග දෙක භාවිතා කෙරෙන එකිනෙකට වෙනස් අවස්ථා ගැන කතා කරන්නටයි.
Read more
Audio Interface එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු දේවල්
Audio interface එක කියන්නෙ ඕනෑම ශබ්දාගාරයක හෝ home studio එකක වැදගත්ම උපකරණ වලින් එකක්. ඒ නිසාම තමන්ට වඩාත්ම සුදුසු audio interface එක මොකක්ද කියලා තීරණය කිරේම ටිකක් පරෙස්සමින් කළයුතු දෙයක්. මේ ලිපිය හරහා ඔබට කියන්නට සූදානම් වෙන්නෙ ඒ තීරණය ගැනීම වඩාත් පහසු කරන කරුණු කිහිපයක්.
Read more
Balanced Audio වල ක්‍රියාකාරීත්වය
Balanced සහ Unbalanced කියන්නේ විවිධ උපකරණ අතර සම්බන්ධතා ගැන කතා කරද්දී නිතර ඇහෙන වචන දෙකක්. මේ ආකාරයට වර්ග දෙකක සම්බන්ධතා හැදුණු විදිය, ඒවායේ ක්‍රියාකාරීත්වය සහ එක් එක් වර්ගය භාවිතා කළ යුතු අවස්ථා වගේ දේවල් ගැන ටිකක් ගැඹුරට කතා කරන්නයි මේ ලිපිය වෙන් වන්නේ.
Read more