fbpx

ආයුබෝවන් – Welcome to AudioHub

ශබ්ද පරිපාලනය සරල සිංහලෙන් - Simplified Audio Engineering Lessons for Sinhala Language Readers

ආයුබෝවන් – Welcome to AudioHub

March 22, 2018 Uncategorized 0

AudioHub වෙබ් අඩවිඅට පැමිණි ඔබට ස්තුතියි.

ශබ්ද පරිපාලනය කියන්නෙ බොහෝ දෙනාගෙ අවධානය දිනාගත් ක්ශෙත්‍රයක්. එය කලාව සහ විද්‍යාව එකට මුසු කරන ක්ශෙත්‍රයක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි. මේ සම්බන්ධ කලාත්මක පැත්ත, එහෙමත් නැතිනම් සංගීතය සම්බන්ධ දැනුම බොහෝ දෙනා සතු වුණත් මේ සම්බන්ධ විද්‍යාත්මක කරුණු ගැඹුරින් විස්තර කෙරෙන සිංහල මුලාශ්‍ර බොහොම අඩුයි. AudioHub හි අපේ වෑයම ඒ අඩුව හැකිතාක් දුරකට පුරවන්නටයි.

මේ වෙබ් අඩවියේ ලිපි වලට අපි කරුණු සොයාගැනීමට පාවිච්චි කරන විදේශීය මූලාශ්‍ර අපේ පිටුව හරහා සොයාගන්නට හැකියාව තියෙනවා. ශබ්ද පරිපාලනය සම්බන්ධ වැදගත් ලිපි නිකුත් වූ සැණින් කියවන්න අපේ ෆේස්බුක් පිටුව හරහා හැකියාව තියෙනවා.

 

An audiophile, guitarist and a bassist. Working as a voice-over post producer since 2013, helping dozens of clients and organizations in USA & EU with their online broadcasting and podcasting.

Contact Info:
Email: [email protected] / [email protected]
Phone: +94 770836272
Snail Mail: S-1041, Jandura, Angunakolapalassa, Hambanthota 82220 Sri Lanka