fbpx

Category: Audio Engineering Concepts

ශබ්ද පරිපාලනය සරල සිංහලෙන් - Simplified Audio Engineering Lessons for Sinhala Language Readers

Dynamic Processing : සිව්වන කොටස – ලිමිටර් සහ අනෙකුත් උපකරණ

Dynamic processing සම්බන්ධ ලිපි පෙළේ මුල් කොටස් වලින් අපි සොයා බැලුවේ dynamics සම්බන්ධ මූලික සිද්ධාන්ත කිහිපයක් සහ ගේට්ස් සහ කම්ප්‍රෙසර් වල ක්‍රියාකාරීත්වය ගැනයි. මේ ලිපිය තුලින් අපි කතාබහ කරන්නේ සුලභව භාවිතා වන dynamic processor පවුලේ අනෙක් උපකරණය වන ලිමිටර් සහ නිතර කතාබහට ලක් නොවන Duckers, Expanders වැනි උපකරණ ගැනයි.


August 30, 2018 0

Dynamic Processing – තෙවන කොටස : කම්ප්‍රෙසර් වල සැකසුම් සහ භාවිතයන්

සංගීත නිර්මාණ වලදී නිතරම භාවිතා වන මෙවලමක් වන කම්ප්‍රෙසර් වල සැකසුම් කිහිපයක් ගැනයි. එහි ඉතිරි සැකසුම් කිහිපයක් සහ ප්‍රායෝගික භාවිතයේදී වැදගත් වන කරුණු කිහිපයක් ගැනයි අද ලිපිය වෙන් වන්නේ.


June 14, 2018 0

Dynamic Processing – දෙවන කොටස : කම්ප්‍රෙසර් වල ක්‍රියාකාරීත්වය

ශබ්ද පරිපාලනයේදී වැඩිපුරම භාවිතා වන මෙවලම් වලින් එකක් වන කම්ප්‍රෙසර් එකක මුලික කාර්යය වන්නේ dynamic range එක, එනම් ශබ්ද තරංගයක වඩාත්ම මෘදු හා වඩාත්ම උස් හඬ සහිත ස්ථාන අතර ධ්වනි තීව්‍රතා වල පරතරය අඩු කිරීම. මේ ලිපිය වෙන් වන්නේ කම්ප්‍රෙසර් වල ක්‍රියාකාරීත්වය කතා කරන්නටයි.


May 29, 2018 0

Dynamic Processing : පළමු කොටස – Gates

ශබ්ද පරිපාලනයේදී වඩාත්ම වඩාත්ම වැදගත් වන අංග කිහිපයෙන් එකක් ගැන කතා කරන්නයි මේ සූදානම. ඒ තමයි Dynamics, එනම් ධ්වනි තීව්‍රතාවයේ අඩු වැඩි වීම් සහ ඒවා සංගීත නිර්මාණ ආශ්‍රිත විවිධ කාර්යයන් සඳහා පාලනයක් සහිතව උපයෝගී කරගන්නා ආකාරය.


May 14, 2018 0

ශබ්ද පරිපාලනයේ සීතල යුද්ධය – Loudness War

මේ කතාව දශක කිහිපයක් තිස්සේ අන්තර්ජාතික සංගීත ක්ෂේත්‍රයට කරදරයක් වුණු එක්තරා ආකාරයක සීතල යුද්ධයක් වැනි සංසිද්ධියක් ගැනයි. බොහෝ කලක් තිස්සේ ශබ්ද පරිපාලන ක්ෂේත්‍රයේ ඇතිවුණු විවිධ ප්‍රවණතා සහ මිත්‍යා මත නිසා පටිගත කරන ගීත වල ධ්වනි තීව්‍රතාව (Loudness) අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට ශබ්ද පරිපාලන ශිල්පීන් පෙළඹීම හරහා ගීතවල ගුණාත්මක භාවයේ ඇති වූ කඩාවැටීම Loudness War ලෙස හැඳින්වෙනවා.


April 23, 2018 0

Pan Laws හඳුනාගනිමු

  Stereo panning කියන්නේ සංගීත නිර්මාණ වලදී බහුලව පාවිච්චි වෙන සංකල්පයක්. මේ සඳහා පාවිච්චි වෙන විවිධ  උපකරණ  එකිනෙකට තරමක් වෙනස් විදියටයි pan කිරීමේදී හැසිරෙන්නේ. නවතම DAW මෘදුකාංග වල නම් මේ හැසිරීම පාලනය කළහැකි සැකසුම් කිහිපයක්ම අන්තර්ගතයි. එවැනි වෙනස් සැකසුම් හැදුණු ආකාරය සහ එහි වැදගත්කම ගැනයි මේ ලිපිය. About AuthorSupun HettiarachchiAn audiophile, guitarist and a bassist.…
Read more


March 28, 2018 0

ඩෙසිබල් අංකනයේ විවිධ ස්වරුප සහ භාවිතයන්

ඩෙසිබල් අංකනය ශබ්ද පරිපාලනය ඇතුළු ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක විවිධ ආකාර වලින් පාවිච්චි වෙන මිනුම් ක්‍රමයක්. ශබ්ද පරිපාලන ක්ෂේත්‍රය තුළත් dBSPL, dBV, DBu, dBFS වැනි ඩෙසිබල් මිනුම් එකිනෙකට වෙනස් කාර්යයන් සඳහා භාවිතා වෙනවා. මේ නිසාම ඩෙසිබල් මිනුම් කියන්නේ තරමක් දුරට පැටලිලි සහගත කොටසක් කිව්වොත් නිවැරදියි. මේ ලිපිය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධ අපැහැදිලි තැන් හැකිතාක්…
Read more


March 25, 2018 0