ආයුබෝවන් – Welcome to AudioHub

AudioHub වෙබ් අඩවිඅට පැමිණි ඔබට ස්තුතියි. ශබ්ද පරිපාලනය කියන්නෙ බොහෝ දෙනාගෙ අවධානය දිනාගත් ක්ශෙත්‍රයක්. එය කලාව සහ විද්‍යාව එකට මුසු කරන ක්ශෙත්‍රයක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි. මේ සම්බන්ධ කලාත්මක පැත්ත, එහෙමත් නැතිනම් සංගීතය සම්බන්ධ දැනුම බොහෝ දෙනා සතු වුණත් මේ සම්බන්ධ විද්‍යාත්මක කරුණු ගැඹුරින් විස්තර කෙරෙන සිංහල මුලාශ්‍ර බොහොම අඩුයි. AudioHub හි අපේ වෑයම ඒ…
Read more


March 22, 2018 0