fbpx

Category: Dynamics

ශබ්ද පරිපාලනය සරල සිංහලෙන් - Simplified Audio Engineering Lessons for Sinhala Language Readers

Dynamic Processing : සිව්වන කොටස – ලිමිටර් සහ අනෙකුත් උපකරණ

Dynamic processing සම්බන්ධ ලිපි පෙළේ මුල් කොටස් වලින් අපි සොයා බැලුවේ dynamics සම්බන්ධ මූලික සිද්ධාන්ත කිහිපයක් සහ ගේට්ස් සහ කම්ප්‍රෙසර් වල ක්‍රියාකාරීත්වය ගැනයි. මේ ලිපිය තුලින් අපි කතාබහ කරන්නේ සුලභව භාවිතා වන dynamic processor පවුලේ අනෙක් උපකරණය වන ලිමිටර් සහ නිතර කතාබහට ලක් නොවන Duckers, Expanders වැනි උපකරණ ගැනයි.


August 30, 2018 0

Dynamic Processing – තෙවන කොටස : කම්ප්‍රෙසර් වල සැකසුම් සහ භාවිතයන්

සංගීත නිර්මාණ වලදී නිතරම භාවිතා වන මෙවලමක් වන කම්ප්‍රෙසර් වල සැකසුම් කිහිපයක් ගැනයි. එහි ඉතිරි සැකසුම් කිහිපයක් සහ ප්‍රායෝගික භාවිතයේදී වැදගත් වන කරුණු කිහිපයක් ගැනයි අද ලිපිය වෙන් වන්නේ.


June 14, 2018 0

Dynamic Processing – දෙවන කොටස : කම්ප්‍රෙසර් වල ක්‍රියාකාරීත්වය

ශබ්ද පරිපාලනයේදී වැඩිපුරම භාවිතා වන මෙවලම් වලින් එකක් වන කම්ප්‍රෙසර් එකක මුලික කාර්යය වන්නේ dynamic range එක, එනම් ශබ්ද තරංගයක වඩාත්ම මෘදු හා වඩාත්ම උස් හඬ සහිත ස්ථාන අතර ධ්වනි තීව්‍රතා වල පරතරය අඩු කිරීම. මේ ලිපිය වෙන් වන්නේ කම්ප්‍රෙසර් වල ක්‍රියාකාරීත්වය කතා කරන්නටයි.


May 29, 2018 0

Dynamic Processing : පළමු කොටස – Gates

ශබ්ද පරිපාලනයේදී වඩාත්ම වඩාත්ම වැදගත් වන අංග කිහිපයෙන් එකක් ගැන කතා කරන්නයි මේ සූදානම. ඒ තමයි Dynamics, එනම් ධ්වනි තීව්‍රතාවයේ අඩු වැඩි වීම් සහ ඒවා සංගීත නිර්මාණ ආශ්‍රිත විවිධ කාර්යයන් සඳහා පාලනයක් සහිතව උපයෝගී කරගන්නා ආකාරය.


May 14, 2018 0