
ඩෙසිබල් අංකනයේ විවිධ ස්වරුප සහ භාවිතයන්
ඩෙසිබල් අංකනය ශබ්ද පරිපාලනය ඇතුළු ක්ෂේත්ර විශාල ප්රමාණයක විවිධ ආකාර වලින් පාවිච්චි වෙන මිනුම් ක්රමයක්. ශබ්ද පරිපාලන ක්ෂේත්රය තුළත් dBSPL, dBV, DBu, dBFS වැනි ඩෙසිබල් මිනුම් එකිනෙකට වෙනස් කාර්යයන් සඳහා භාවිතා වෙනවා. මේ නිසාම ඩෙසිබල් මිනුම් කියන්නේ තරමක් දුරට පැටලිලි සහගත කොටසක් කිව්වොත් නිවැරදියි. මේ ලිපිය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධ අපැහැදිලි තැන් හැකිතාක්…
Read more