
Dynamic Processing – තෙවන කොටස : කම්ප්රෙසර් වල සැකසුම් සහ භාවිතයන්
සංගීත නිර්මාණ වලදී නිතරම භාවිතා වන මෙවලමක් වන කම්ප්රෙසර් වල සැකසුම් කිහිපයක් ගැනයි. එහි ඉතිරි සැකසුම් කිහිපයක් සහ ප්රායෝගික භාවිතයේදී වැදගත් වන කරුණු කිහිපයක් ගැනයි අද ලිපිය වෙන් වන්නේ.