
Dynamic Processing : පළමු කොටස – Gates
ශබ්ද පරිපාලනයේදී වඩාත්ම වඩාත්ම වැදගත් වන අංග කිහිපයෙන් එකක් ගැන කතා කරන්නයි මේ සූදානම. ඒ තමයි Dynamics, එනම් ධ්වනි තීව්රතාවයේ අඩු වැඩි වීම් සහ ඒවා සංගීත නිර්මාණ ආශ්රිත විවිධ කාර්යයන් සඳහා පාලනයක් සහිතව උපයෝගී කරගන්නා ආකාරය.