
Pan Laws හඳුනාගනිමු
Stereo panning කියන්නේ සංගීත නිර්මාණ වලදී බහුලව පාවිච්චි වෙන සංකල්පයක්. මේ සඳහා පාවිච්චි වෙන විවිධ උපකරණ එකිනෙකට තරමක් වෙනස් විදියටයි pan කිරීමේදී හැසිරෙන්නේ. නවතම DAW මෘදුකාංග වල නම් මේ හැසිරීම පාලනය කළහැකි සැකසුම් කිහිපයක්ම අන්තර්ගතයි. එවැනි වෙනස් සැකසුම් හැදුණු ආකාරය සහ එහි වැදගත්කම ගැනයි මේ ලිපිය. About AuthorSupun HettiarachchiAn audiophile, guitarist and a bassist.…
Read more