fbpx

Tag: Audio Mixing

ශබ්ද පරිපාලනය සරල සිංහලෙන් - Simplified Audio Engineering Lessons for Sinhala Language Readers

Effects සහ Processors අතර වෙනස

ශබ්ද පරිපාලන කටයුතු සඳහා භාවිතා වන මෙවලම් වර්ග දෙකක් තමයි ඉෆෙක්ට්ස් ( effects – කෙටියෙන් කිව්වොත් FX) සහ ප්‍රොසෙසර් කියන්නෙ. මේ දෙවර්ගය බොහෝවිට භාවිතා වෙන්නෙ වෙනස් කාර්‍යයන් සඳහායි. ඒ වගේම මේ දෙවර්ගය සාම්ප්‍රදායිකව mixing console එකකට සම්බන්ධ කරන්නෙත් ආකාර දෙකකටයි. මේ කෙටි ලිපිය වෙන්වන්නෙ ඒ වෙනස්කම් වලට හේතු වන කාරණා සහ මේ උපකරණ වර්ග දෙක භාවිතා කෙරෙන එකිනෙකට වෙනස් අවස්ථා ගැන කතා කරන්නටයි.


December 10, 2018 0

Dynamic Processing : සිව්වන කොටස – ලිමිටර් සහ අනෙකුත් උපකරණ

Dynamic processing සම්බන්ධ ලිපි පෙළේ මුල් කොටස් වලින් අපි සොයා බැලුවේ dynamics සම්බන්ධ මූලික සිද්ධාන්ත කිහිපයක් සහ ගේට්ස් සහ කම්ප්‍රෙසර් වල ක්‍රියාකාරීත්වය ගැනයි. මේ ලිපිය තුලින් අපි කතාබහ කරන්නේ සුලභව භාවිතා වන dynamic processor පවුලේ අනෙක් උපකරණය වන ලිමිටර් සහ නිතර කතාබහට ලක් නොවන Duckers, Expanders වැනි උපකරණ ගැනයි.


August 30, 2018 0

Dynamic Processing – තෙවන කොටස : කම්ප්‍රෙසර් වල සැකසුම් සහ භාවිතයන්

සංගීත නිර්මාණ වලදී නිතරම භාවිතා වන මෙවලමක් වන කම්ප්‍රෙසර් වල සැකසුම් කිහිපයක් ගැනයි. එහි ඉතිරි සැකසුම් කිහිපයක් සහ ප්‍රායෝගික භාවිතයේදී වැදගත් වන කරුණු කිහිපයක් ගැනයි අද ලිපිය වෙන් වන්නේ.


June 14, 2018 0

Pan Laws හඳුනාගනිමු

  Stereo panning කියන්නේ සංගීත නිර්මාණ වලදී බහුලව පාවිච්චි වෙන සංකල්පයක්. මේ සඳහා පාවිච්චි වෙන විවිධ  උපකරණ  එකිනෙකට තරමක් වෙනස් විදියටයි pan කිරීමේදී හැසිරෙන්නේ. නවතම DAW මෘදුකාංග වල නම් මේ හැසිරීම පාලනය කළහැකි සැකසුම් කිහිපයක්ම අන්තර්ගතයි. එවැනි වෙනස් සැකසුම් හැදුණු ආකාරය සහ එහි වැදගත්කම ගැනයි මේ ලිපිය. About AuthorSupun HettiarachchiAn audiophile, guitarist and a bassist.…
Read more


March 28, 2018 0

DI Box වල රාජකාරිය සරලව

ශබ්දාගාර තුල වගේම සජීවී ශබ්ද පරිපාලනයේදීත් නිතර භාවිතා වෙන ගැජට් එකක් තමයි DI Box කියන්නේ. මේ ලිපියෙන් අපි කතා කරන්නේ DI Box එකකින් හරියටම කෙරෙන්නේ මොකක්ද කියන කාරණය ගැන. About AuthorSupun HettiarachchiAn audiophile, guitarist and a bassist. Working as a voice-over post producer since 2013, helping dozens of clients and organizations in USA & EU…
Read more


March 22, 2018 0